සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසමට යයි . . .

ගාල්ල උණවටුන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ එම පාසලේ උ.පෙළ විද්‍යා විෂය අහෝසි කිරීමට ගෙන ඇතැයි කියන තීරණයක් සම්බන්ධයෙන් ය. එම සිසුන් පිරිස පවසන්නේ, පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගාල්ල උණවටුන මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ තමන්ට විද්‍යා විෂය හදාරනවා නම් වෙනත් පාසලකට යන ලෙසට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැනුම් දී ඇති බව යි.

මේ අතර, ඒ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ද අදහස් පළ කළේ ය.

කෙසේවෙතත් එම සංගමය පවසන්නේ, මෙම විද්‍යාලය සහ දිවයිනේ බොහෝ පාසල් සඳහා ගුරු හිඟයක් පවතින බවය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මැයි දින ආරක්‍ෂාව ගැන පොලීසියෙන් නිවේදනයක් . . .

Sun Apr 30 , 2023
ශ්‍රී ලංකා පොලීසිය විසින්, ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි සඳහා පොලිස් ආරක්ෂාව හා විශේෂ රථවාහන සැලැස්මක් යෙදවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය අනුව, හෙට (01) දින පිට පළාත්වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් ද සුදුසු පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x