බිත්තර ලක්‍ෂ 20ක් වරායේ හිරවෙයි . . .

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 20කට අධික ප්‍රමාණයක් තත්ත්ව සහතිකය ප්‍රමාද වීම නිසා වරායේ සිරවී ඇති බව එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම බිත්තර තොගය ආනයන කර සති කීපයක් ගත වී තිබුණ ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තත්ව සහතික නිකුත් නොකිරීම හේතුවෙන් මෙම තත්වය උදාවී ඇති බව කී එම නිලධාරියා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එම බිත්තර සාම්පල ලබාගෙන මේ වන විට සති කීපයක් ගතවී ඇති බව ද සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

එයාටෙල් විකුණා දමයි . . .

Wed May 3 , 2023
මෙරට ප්‍රධාන පෙළේ ජංගම දුරකතන සේවා සපයන්නෙකු වන භාරතී එයාටෙල් ලංකා පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් කටයුතු ඩයලොග් සමාගම සමග ඒකාබද්ධ කිරීමට තීරණය කර ඇත. ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් මේ පිළිබඳව කොළඹ කොටස්පලට දැනුවත් කර තිබේ. මෙම ගනුදෙනුවේ ඉදිරි කටයුතු පාර්ශවයන් දෙක විසින් සාකච්ඡා කරමින් සිටින බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x