සිමෙන්ති මිල පහලට . . .

ලබන සතියේ සිමෙන්ති මිල අඩු කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. මේ වනවිට සිමෙන්ති කොට්ටයක මිල දැක්වෙන්නේ රුපියල් 2750ක් ලෙස සටහන් වන අතර ලබන සතියේ දී සිමෙන්ති කොට්ටයක මිල සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කිරීමට අපේක්ෂා කරන බවයි සිමෙන්ති නිෂ්පාදකයින් පවසන්නේ.

කෙසේ වෙතත්, ලබන සතියේ දී සිමෙන්ති කොට්ටයක මිල සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කිරීමට අපේක්ෂා කරන බවයි සිමෙන්ති නිෂ්පාදකයින් සඳහන් කළේ.

මේ අතර, නිවාස ඉදිකිරීම සඳහා ණය ගැනීම සීමාවීමත් සමඟ සිමෙන්ති සඳහා පැවති ඉල්ලුම මේ වනවිට 50%කින් පමණ අඩුවී ඇති බවත්, මෙරට ප්‍රමුඛ පෙලේ සිමෙන්ති නිෂ්පාදන සමාගමක් මේ වනවිට සිය කර්මාන්තශාලා හතරෙන් තුනක්ම වසා දමා ඇත්තේ ඉල්ලුම අඩුවීම හේතුවෙන් බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පගා අරන් මාට්ටු වූ සුපිරි පාසලක විදුහල්පති . . .

Fri May 12 , 2023
කොළඹ සුපිරි පාසලක විදුහල්පතිවරයකු එම පාසල් සිසුන් ඇතුළත් කිරීමේ දී රුපියල් ලක්ෂ හැත්තෑ හයක මුදල් වංචාවක් සිදුකර ඇතැයි එම පාසැලෙන් ස්ථාන මාරු කර තිබේ. ඔහු මේ වන විට කොළඹ අධ්‍යාපන කලාපයම අතිරේක අධ්‍යක්ෂකවරයෙකු ලෙස අනුක්ත කර ඇත. මේ වන විට එම විදුහල්පතිවරයාට එරෙහිව එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙයි. මේ අතර ලංකා ගුරු සංගමය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x