ඉන්දීය ඇමැති නිවසට ගිනි තබයි . . .

ඊයේ (15) රාත්‍රීයේ ඉන්දියාවේ මනිපූර් හි පිහිටි මධ්‍යම අමාත්‍ය ආර්.කේ. රන්ජන් සිංගේ නිවසට ගිනි තබා තිබෙනවා. ඒ සඳහා 1,000 කට අධික පිරිසක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ, සිද්ධිය වන අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති අතර එම අවස්ථාවේ අමාත්‍යවරයාගේ නිවසේ ආරක්ෂක නිලධාරීන් 22දෙදෙනෙකු රාජකාරියේ නිරතව සිට ඇති බවයි.

ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී පිරිස සෑම පැත්තකින්ම පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කළ බව ද අමාත්‍යවරයාගේ නිවසේ ආරක්‍ෂක නිලධාරීන් සඳහන් කළා මනිපූර්හි මධ්‍යම අමාත්‍යවරයාගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල වූ දෙවන අවස්ථාව මෙය වනවා.

විදෙස් මාධ්‍ය මෙම ඔහු ඇත්ත වාර්තා කළේ පහත පරිදි..වීඩියෝ දර්ශන සහිතයි..

  • Sewvandi

 

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නුවරඑළියේ තැපැල් කාර්යාලය සංචාරක හෝටලයකට දෙයි . . .

Sat Jun 17 , 2023
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට සර් විලියම් ග්‍රෙගරි, සැමුවෙල් බේකර් යන ආන්ඩුකාරවරුන් යටතේ නුවරඑළිය නගරය පාලනය වූ සමයේ සිටම තැපැල් කාර්යාලයක් ලෙස පැවත එන නුවරඑළියේ අනන්‍යතාව සලකුණු හැටියට හඳුන්වනු ලබන වර්තමාන නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත් කිරීමේ රජයේ යෝජනාවට නුවරඑළියේ ස්වේච්ඡා සංවිධාන රැසක , තැපැල් සේවකයන්ගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x