කොළඹට එන සුපිරි අමුත්තා . . .

අද (19) සිට 22 දක්වා ඉන්දීය නාවික හමුදාවේ ‘වාගීර්’ නම් ඉන්දීය නාවික සබ්මැරීනය කොළඹ මෙහෙයුම් සංචාරයක නිරත වේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, ‘ගෝලීය සාගර වළල්ල’ යන තේමාව යටතේ 9වන ජාත්‍යන්තර යෝගා දිනය (IDY) සැමරීම සඳහා මෙම සංචාරය සිදු කරන බවයි.

මෙහි අරමුණ වන්නේ ‘අසල්වැසිකම ප්‍රථමයෙන්’ ප්‍රතිපත්තිය සහ ‘කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය’ යන ඉන්දියාවේ දැක්මට අනුකූලව අසල්වැසි නාවික හමුදා දෙක අතර සහෝදරත්වය සහ එකමුතුව වර්ධනය කිරිම වේ.

කෙසේවෙතත් සබ්මැරීනයේ සංචාරය අතරතුර, නරඹන්නන් සහ පාසල් සිසුන් සඳහා යාත්‍රාව විවෘත වේ.

  • Krishani

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විමල් වීරවංශට වරෙන්තු නියෝගයක් . . .

Mon Jun 19 , 2023
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නියෝගයක් නිකුත් කළේය. ඔහුට ප‍්‍රධාන විත්තිකරු වන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝග නිකුත් කරන ලදී. කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට 2016 වසරේදී සිදු කළ විරෝධතාවයක් සම්බන්ධයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x