ටැටූ ගහලා නම් ලේ ගන්නේ නෑ . . .

පච්චා හෙවත් ටැටු කොටා ඇති පුද්ගලයින්ගෙන් වසරක් යනතුරු රුධිරය ලබා නොගන්නා බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ කියා සිටියේ ඇතැම් අවස්ථාවලදී පච්චා කෙටීමෙන් ඒඩ්ස් ඇතුළු රෝග ආසාදනය වීමේ අවදානමක් පවතින බවයි.

මේ අතර මේ වසරේදී ජාතික රුධිර අවශ්‍යතාවය මේ වනවිට සම්පූර්ණ කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හිටපු පොලිස්පති යළි පුටුවට . . .

Sat Jul 8 , 2023
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ට මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි මේ අනුව වික්‍රමරත්න හෙට (9) හෝ අනිද්දා(10) යළි සේවයට වාර්තා කිරීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨත නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය පොලිස්පතිවරයා  සිටි වික්‍රමරත්න ඉකුත් මාර්තු මස 25 වැනි දා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x