පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ . . .

2024 වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් සිසුන් ඇතුළත් කිරීම සඳහා වන අයැදුම්පත සහ උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, අගෝස්තු 18 වන දාට පෙර එම අයැදුම්පත් ලියාපදිංචි තැපෑල හරහා අදාළ සියලු ලේඛන සමග පාසල් ප්‍රධානීන් වෙත යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත.

සියලු ම සුදුසුකම් ජූනි මස 30 වන දිනට වලංගු වන පරිදි සපුරාලිය යුතු බව ත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරට ත් දැක්වෙයි.

එම චක්‍රලේඛය පහතින් බාගත කර ගන්න…

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාජිතගේ නඩුවට මහ අධිකරණයෙන් දුන් නියෝගය . . .

Thu Jul 13 , 2023
කොළඹ මහාධිකරණය විසින් රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක සාක්ෂි විභාගය නොවැම්බර් මස 22 වනදා ආරම්භ කරන බව අද නිවේදනය කළේය. 2014 වසරේ දී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදුදීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි විත්තිකරුවන්ට චෝදනා එල්ලව ඇත. මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x