ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට යළිත් ඉහළට . . .

ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි මාස 6 සඳහා ඉන්ධන ආනයනය සැලැස්ම සහ සැපයුම සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග සමාලෝචනය කළ බව ය.

ඒවා ඇගයීමෙන් පසු ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ නංවන බව බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ත්‍රීවීල් කොල්ල කෑ අයියා මලෝ තුනක් දැලේ . . .

Thu Jul 20 , 2023
කුලී ගමන් යන මුවාවෙන් ත්‍රි රෝද රථවල නැගී ගොස් ත්‍රි රෝද රථ රියදුරුගේ ගෙළට තියුණු ආයුධයක් තබා බියකර එම ත්‍රි රෝද රථ කොල්ලකෑමේ යෙදුණු එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු කොල්ලකෑ ත්‍රි රෝද රථ තුනක් සමගින් අද (20) දින කඩුවෙල වැලිවිට දී අත් අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි. කුලී ගමන් යන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x