පිරමිඩ ජාවාරම්කරුවකුගේ මෝටර් රථයට ගිනි . . .

පිරමීඩ ජාවාරමට හවුල් බවට කියන පුද්ගලයකුට අයත්වටිනා  මෝටර් රථයක් රන්න ,වීරෝදාර මාවතේ නිවස ඉදිරිපිට නවතා තිබියදී කිසියම් පිරිසක්  ගිණිතබා විනාශ කර ඇතැයි හුංගම පොලිසිය පවසයි .

පිරමීඩ ජාවාරම  හරහා එම ප්‍රදේශයේ විශාල පිරිසක් මුදල් තැන්පත් කර ඇති අතර එම මුදල් ගෙවීම් අත් හිටුවීම නිසා තැන්පත්කරුවන් මොහු සමඟ අමනාපයෙන් පසුවූ බව පොලිසිය කියයි .

ගිණි තැබීම නිසා මෝටර් රථය සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබේ .

රන්න, රන්න නැගෙනහිර , වීරෝදාර මාවතේ ඔහු පොලිසියට මෙම සිද්ධිය පිලිබදව හුංගම පොලිසියට පැමිණිලි කර තිබේ .

තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න ගේ අධීක්ෂණය යටතේ හුංගම පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .

  • චන්ද්‍රසේන ගමගේ පද්මසිරි ගාර්දියවසම්
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බාල ඇස්පිරින් පෙති භාවිතයෙන් ඉවතට . . .

Sat Jul 22 , 2023
රජයේ රෝහල්වල භාවිතය සඳහා මිල දී ගෙන ඇති මෙරට සමාගමක නිපදවන ලද ඇස්පිරින් පෙති තොගයක එහි ප්‍රධානතම සංඝටකය වන ඇසිටයිල් සැලිසිලික් අම්ලය (ඇස්පිරින්) නොමැති බව තහවුරු වීම නිසා භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායකගේ අස්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ‘ඇස්පිරින්’ අඩංගු නොවන මෙම ඇස්පිරින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x