අන්තරේට කඳුළු ගෑස් ප්‍රහාරයක් . . .

ටවුන්හෝල් වෙත ළඟාවූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතා පාගමනට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

මීට පෙර කිරුළපන ප්‍රදේශයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) පෙරවරුවේ නියෝග ද නිකුත් කර තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වැසි පතා වැව් පතුලේ පිරිත් කියති . . .

Thu Aug 10 , 2023
මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ පස්වරුයේ මහ වැසි ඇද හැලී ඇත. මහ වැස්ස සමග ප‍්‍රදේශ කිහිපයකටම අයිස්කැට වැටුණු බව ප්‍රදේශවාසීහු කියා සිටිති විනාඩි දෙකක පමණ කාලයක් වැස්සත් සමග අයිස් කැට වැටී ඇත. මහවැසි සමග ගස් කඩා වැටීමෙන් නිවාස කිහිපයකට අර්ධ හානි සිදු වී තිබේ. උඩුවලව ජලාශය සිඳී යාමත් හේතුවෙන් වර්ෂාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x