විදේශීය වෛද්‍යවරු මෙරට සේවයට . . .

වෛද්‍යවරු හිඟය තව දුරටත් පැවතුණහොත් විදේශීය වෛද්‍යවරු මෙරට සේවයට ගෙන ඒමට සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න පැවසීය.

වෛද්‍යවරුන් රට හැර යාමට ප්‍රධානතම හේතුව රජය පනවා ඇති අධික බදු සහ රටේ පවතින අස්ථාවරභාවය බවත් විශේෂඥ වෛද්‍යවරු රට හැරයාමෙන් රෝහල් අර්බුදයකට මුහුණ පා ඇති බවත්  වෛද්‍ය ගුණරත්න කීය.

වෛද්‍යවරු අඩු වෙන්න අඩු වෙන්න දෙන්නෙක් හිටිය තැනකට එක්කෙනෙක් ද, තුන්දෙනෙක් හිටිය තැනකට දෙන්නෙක් ද, දැමීමට සිදුවන බවත් මෙම තත්වය දිගටම පැවතුණොත් මේක සංකෝචනය කරනවා හැර වෙන විකල්පයක් නොමැති අතර එසේ නොවේ නම් විදේශ වෛද්‍යවරු ලබාගත යුතු බවත් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න කීය.

  • යොහාන් භාසුර

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දේශබන්දුගේ ෆේස්බුක් ගිණුමක් හැක්වෙයි . . .

Mon Aug 14 , 2023
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නමින් ප්‍රජා සත්කාර සම්බන්ධයෙන් පත්වාගෙන ගිය මුහුණු පොතේ ගිණුමකට කිසිවකු අනවසරයෙන් ඇතුලු වීමේ සිද්ධික් සම්බන්ධයෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. කිසිවකු විසින් ඊයේ (13) රාත්‍රියේ මෙලෙස සිය මුහුණු පොත් ගිණුමට ඇතුලු වී ඇති බවද ඒ කළ පැමිණිල්ලේ සඳහන් වේ. ප්‍රජා පොලිස් කොට්ඨාසය සමග එක්ව බස්නාහිර පළාත තුළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x