බඩඉරිඟු ආනයන බදු පහළට . . .

බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද ඊයේ (17) රාත්‍රියේ සිට රුපියල් 25 දක්වා අඩු කර තිබේ.

බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ත්ව ආහාර මිල අඩු කිරීම මෙහි අරමුණය. මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය ඒ බව පවසයි.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පානීය ජල අර්බුදයක් . . .

Fri Aug 18 , 2023
වියළි කාලගුණය හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය අක්කර 50,000 ඉක්මවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. වී වගාවට සිදුව ඇති හානි සම්බන්ධයෙන් පූර්ණ වාර්තාව ඉදිරි සති කිහිපය තුළ නිකුත් වීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය. මේ අතර, වියළි කාලගුණයෙන් දිවයින පුරා බලපෑම් එල්ල වූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ දෙකේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x