ඡන්ද ලේඛනයේ නම තිබේදැයි විමසන්න අවස්ථාවක් . . .

මෙම වසරේ (2023) ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව තිබේදැයි සියලු පුරවැසියන්ට අවස්ථාව ඇති බවත් ඒ අනුව අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් හෝ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිස හෝ නම ඇතුළත්ව ඇද්දැයි පරීක්‍ෂා කළ හැකි බවත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව ඇද්දැයි ලබන සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා ග්‍රාම නිලධාරීන්ගෙන් විමසිය හැකි බව ද එම කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කටුමාන වැවෙන් ජලය ලබා ගන්න පිරිසගෙන් ඉල්ලීමක් . . .

Sat Aug 19 , 2023
නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් නුවරඑළිය කටුමාන වැව ආසන්නයේ සිට හග්ගල දක්වා වු රජයේ රක්ෂිතයට සතුන්ගේ මළ ද්‍රව්‍ය හා කැළි කසල බැහැර කිරීම හේතුවෙන් දැඩි පාරිසරික විනාශයක් වෙමින් පවතින බව ජනතාව පවසයි. රජයේ අධි රක්ෂිතයක් වන මෙම රක්ෂිත ප්‍රදේශය වැලිමඩ – නුවරඑළිය ප්‍රධාන මාර්ගය ආසන්නයේ හග්ගල උද්භිද උද්‍යානයට ඉදිරිපසින් පිහිටා ඇත. කටුමාන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x