ප්‍රමිතියෙන් තොර ටින් මාළු වෙළඳපොළේ . . .

ප්‍රමිතියෙන් තොර ටින් මාළු වෙළෙඳපොළේ තව දුරටත් පවතින බවට ජාතික පාරිභෝගික පෙරමුණ අනාවරණ කරයි.

එම පෙරමුණේ මූල්‍ය කළමනාකරු වසන්ත කුමාර රත්නකීර්ති පැවසූවේ මේ වන විටත් පාරිභෝගිකයින් පාරිභෝජනය කරනු ලබන්නේ ප්‍රමිතියෙන් තොර සැමන් බවයි.

ඇතැම් ටින් මාළු වෙනුවෙන් SLS සහතිකය ලබා දුන් ආකාරය ප්‍රෙහේලිකාවක් බව ඔහු පවසයි.

මේ සියල්ලම අල්ලසට යටත්ව සිදු වන බව ද එම ජාතික පාරිභෝගික පෙරමුණ සඳහන් කරයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රාග්යාන්ට දිග නිවාඩුවක් . . .

Sun Sep 3 , 2023
චන්ද්‍රයාන් – 3 මෙහෙයුම යටතේ සඳ මත ගවේෂණයේ නිරත වූ ‘ප්‍රාග්යාන්’ රෝවරය විරාම ගන්වා තිබේ. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පවසන්නේ එම රෝවරය සඳහා සැලසුම් කළ මෙහෙයුම් සියල්ල අවසන් කර ඇති අතර, එය නිද්‍රා ගන්වා ඇති බවයි. ප්‍රාග්යාන් ගොඩබස්වා ඇති චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැව කලාපයට රාත්‍රී කාලය උදාවීම හේතුවෙන් ඉන්දියාව මෙම තීරණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x