අන්තරේ පා ගමනට කඳුළු ගෑස් . . .

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පේරාදෙණිය විශ්ව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය  සංවිධානය කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලිසිය  කොළඹ-නුවර පාරේදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහිව, ජීවන බර අනුව මහපොළ ශිෂ්‍යාධාර වාරිකය වහා ඉහළ දමන ලෙසට ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද පස්සේ මේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඩබ්ලිව් යු එස් පරිශ්‍රයේදී මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණි.

  • ඉන්දිකා රාමනායක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවයි . . .

Wed Sep 6 , 2023
2022 – 2023 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ සැප්තැම්බර් 14 වනදා සිට ඊට අදාළ අයදුම්පත් භාර ගන්නා බවයි. අයදුම්පත් සහිත අත්පොත මේ වනවිට අවසරලත් පොත් සාප්පුවලින් ලබාගත හැකි බව මහාචාර්ය සම්පත් අමරතුංග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x