වරාය සේවකයෝ එළියට බසිති . . .

ආණ්ඩුව සේවක අර්ථ සාධක සහ සේවක භාර අරමුදල් පොලි කපාහැරීම, එම අරමුදල්වල ඉතිරි මුදලට බදු අයකිරීම සහ හාම්පුතුන්ගේ උවමනාවට කම්කරු නීති සංශෝධනය මෙන්ම මර්දනය කිරීමට එරෙහිව වරාය වෘත්තීය සමිති සන්ධානය කොළඹ කොටුව ඛාන් ඔරලෝසු කණුව අසළදී අද (6) දිවා විවේකයේදී විරෝධතා පෙත්සමක් භාරදී උද්ඝෝෂණයක් පැවැත්වීය.

මෙම උද්ඝෝෂණයට වරාය සේවකයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

  • යොහාන් භාසුර / ශාන්ත රත්නායක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අන්තරේ පා ගමනට කඳුළු ගෑස් . . .

Wed Sep 6 , 2023
ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පේරාදෙණිය විශ්ව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය  සංවිධානය කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලිසිය  කොළඹ-නුවර පාරේදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහිව, ජීවන බර අනුව මහපොළ ශිෂ්‍යාධාර වාරිකය වහා ඉහළ දමන ලෙසට ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද පස්සේ මේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x