ඩොලරය වේගයෙන් ඉහළට . . .

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (19) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 318.26ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 329.60ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 316.67 – රු. 330.89

සම්පත් බැංකුව – රු. 319.00 – රු. 329.00

කොමර්ෂල් බැංකුවේ – රු. 317.68 – රු. 328.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 319.00 – රු. 329.00

සෙලාන් බැංකුව – රු. 317.00 – රු. 329.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.318.00 – රු. 330.00

එන්.ඩී.බී. (NDB) – රු. 315.00 – රු. 330.00

අමානා බැංකුව – රු. 322.00 – රු.328.00

ලංකා බැංකුව – රු.319.00 – රු. 329.30

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මාතර මහින්දේ සිවිලිමෙන් පුපුරණ ද්‍රව්‍ය . . .

Tue Sep 19 , 2023
මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී එහි සිවිලිමේ සඟවා තිබු ගිනි අවියක්, පතොරම් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද හමු වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි. මෙම විද්‍යාලය ඇතුළු අවට භූමිය 2015 වසරේ දී දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් වෙන් කර තිබු අතර ඊට පැමිණෙන ප්‍රභූවරයකු ඉලක්ක කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x