හදිසි ඖෂධ මිල දී ගැනීම් නතර කෙරේ . . .

හදිසි ඖෂධ මිල දී ගැනීම් වහා ම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අද (ඔක්. 2) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, රට තුළ මේ වන විට කොවිඩ්-19 වසංගතය පැවති කාලයේ මෙන් හදිසි තත්ත්වයක් නොපවතින බැවින් මෙම තීරණය ගත් බව ය.

  • Mithun Jayawardhana

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සංසරණය වන ව්‍යාජ මුදල් නෝට්ටු . . .

Mon Oct 2 , 2023
ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්, ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 5,000 ක මුදල් නෝට්ටු සංසරණය වන බවට ලද තොරතුරක් මතයි අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. එහිදී ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 5,000 මුදල් නෝට්ටු 02ක් සැකකරු සන්තකයේ තිබී සොයා ගෙන තිබෙනවා. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x