ඩයනාගේ විවාහයත් බොරුවක් . . .

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ගේ ලංකා පුරවැසිභාවය පමණක් නොව මෙරට විවාහයද බොරුවක් බව අභිනව ජනතාව පෙරමුණේ නායක නායක ඕෂල හෙරත් සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ඩයනා ගමගේ විවාහ වී සිටි සිටින බව කියන සේනකද සිල්වා වෙනත් නීත්‍යානුකූල විවාහයක් පවතින පුද්ගලයකු බවයි.

යුක්‍රේන ජාතික තරුණියක් හා විවාහ වී සිටින ඔහුට එම විවාහයෙන් දරුවන් දෙදෙනෙකු සිටින බවටද තොරතුරු ඇතැයි ඔහු කියා සිටියි.

දැනටද එම කාන්තාව මෙරට නිවසක සිටින බවත් සේනකද සිල්වා මෙම කාන්තාවන් දෙදෙනා සමගම ජීවත් වන බවත් ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

–  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඉතාලි වීසා ලබාදීම VFS ආයතනයෙන් . . .

Mon May 13 , 2024
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (13) සිදුවිය. එළඹෙන ජූනි මස පළමුවනදා සිට ඉතාලිය සිය වීසා ලබාදීමේ කටයුතු VFS ආයතනය සමඟ එක්ව සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් අමාත්‍ය ටිරාන් අලස් වෙත දැනුම් දුන්නේය. පොලිස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x