සොයිසාපුර මහල් නිවාස අනතුරුදායක තත්ත්වයක . . .

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ‘සී’ කොටසේ ඉහළ මහලක බිත්තියක කොටසක් කඩා වැටී තිබේ.

ප්‍රදේශවාසීන් පැවසුවේ ඊයේ (13) රාත්‍රීයේ මෙය සිදුවූ බවයි. මෙම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.

මෙම මහල් නිවාස සංකීර්ණ පැරණි එකක් වන බවත්, මෙයට වඩා විශාල හානියක් සිදුවීමට පෙර බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බව ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියි.

  • දර්ශාන් කානිල් – මොරටුව
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඩාන්සින් ටැබ්ලට් අලෙවි කළ අයෙක් මාට්ටූ . . .

Tue May 14 , 2024
රාත්‍රී සමාජ ශාලා සඳහා යොමුවන්නන් සඳහා ෆිල් නොහොත් (ඩාන්සින් ටැබ්ලට්) නමැති මත්පෙති මුදලට අලෙවි කළ පුද්ගලයෙකු වැල්ලම්පිටිය මීතොටමුල්ල නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීතොටමුල්ලේ රෝයල් නමැති වයස අවුරුදු 22 ක පුද්ගලයෙකි. එම සැකකරු සමග විවිධ හැඩයෙන් යුත් ෆිල් මත් පෙති 15ක් එම ජාවාරමෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x