දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ ප්‍රදේශයේදී කඩවත දෙස සිට මාතර දෙසට ධාවනය වූ බිත්තර පැට වූ ලොරි රථයක් , එම දෙසටම ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පැට වූ තවත් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී , එහි පිටුපස බඳෙහි වැදි, සිදු වූ මාරක රිය අනතුරින් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි .
සබැඳි පුවත්
- 2 years ago
පොහොට්ටුවේ මන්ත්‍රී රැස්වීමක් අනිද්දා
- 2 years ago
කොළඹ විශ්ව විද්‍යාලයේ නමින් ග්රහකයක් නම් කෙරේ
- 2 years ago
විදුලිබල ඇමැතිගේ රියැදුරාට පිහියෙන් ඇන මරා දමයි
- 2 years ago
තෙල් සංස්ථාව කුණු කොල්ලයට විකුණන්න සූදානම්…
- 2 years ago
රටඉඳි බද්ද අඩු කරයි
- 2 years ago
කොරෝනා ආසාදිතයන් දිනේන් දින පහළට