දක්ෂිණ අධිවේගයේ ලොරි ලොරි ගැටී අයෙක් මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ ප්‍රදේශයේදී කඩවත දෙස සිට මාතර දෙසට ධාවනය වූ බිත්තර පැට වූ ලොරි රථයක් , එම දෙසටම ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පැට වූ තවත් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී , එහි පිටුපස බඳෙහි වැදි, සිදු වූ මාරක රිය අනතුරින් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි .

Next Post

මහ බැංකුවේ දර්ශක විනිමය අනුපාතය USD එකකට රුපියල් 250 ඉක්මවයි

Fri Mar 11 , 2022
විදේශ විනිමය ගනුදෙනු ඩොලරයකට රුපියල් 230 ට නොවැඩි මට්ටමකින් සිදුවනු ඇතැයි ඔවුන් කලින් අපේක්ෂා කළ ද, මහ බැංකුවේ දර්ශක USD ස්පොට් විනිමය අනුපාතය සිකුරාදා ඩොලරයකට රුපියල් 250 (රුපියල් 251.97) ඉක්මවා ඇත. බැංකුවල ඩොලරයේ විනිමය අනුපාතික ද මිලදී ගැනීමේ අනුපාත සමඟ ඉහළට සකස් කර ඇත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.