ඉංගිරියේ සිට බුලත්සිංහල දක්වා ගමන් ගන්නා මාර්ගයේ බෝතලේ ගංගොඩ ප්‍රදේශයේ පුස්තකාලයක් සමගින් බස්නැවතුම්පලක් ජනතා අයිතියට පත් කිරීමේ පුවතක් වාර්තා වෙයි. බෝතලේ ගංගොඩ පදිංචි  එච්.එච්.සෝමා මහත්මිය තම නැසීගිය  එම් .එච්. සිංඤෝ   පියාණන්ට   සහ  එච්.එම්. සුදු කුමාරි මෑණියන්ට  සහ නැසීගිය තම විලියම් සාන්ත සහෝදරයාට පින් පිණිස මෙම ප්‍රජා සත්කාරය සිදුකර ඇත. මෙම […]

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර සහ ඇහැලියගොඩ ප්‍රදේශ […]

ඉදිරි පැය 24 කාලයකට බලපැවැත්වෙන රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්ක දෙක සඳහා පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ ඉංඟිරිය, බුලත්සිංහල, වළල්ලාවිට, පාලින්ද නුවර සහ දොඩංගොඩ ප්‍රදේශවල නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බව අද (13) පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. එමෙන් ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර , […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.