නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි . . .

ඉදිරි පැය 24 කාලයකට බලපැවැත්වෙන රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්ක දෙක සඳහා පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ ඉංඟිරිය, බුලත්සිංහල, වළල්ලාවිට, පාලින්ද නුවර සහ දොඩංගොඩ ප්‍රදේශවල නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බව අද (13) පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එමෙන් ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර , ඇළපාත, අයගම, කිරි ඇල්ල, පැල්මඩුල්ල, කලවාන, නිවිතිගල යන ප්‍රදේශවලද නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ වරායේ භාණ්ඩ කන්ටේනර් 950 කට ප්‍රමාද ගාස්තු නැහැ . . .

Thu Oct 13 , 2022
කොළඹ වරායේ තදබදය වැළැක්වීමේ පියවරක් ලෙස විවිධ භාණ්ඩ කන්ටේනර් 950 ක් ප්‍රමාද ගාස්තුවලින් තොරව ඉදිරියේදී මුදා හැරීමට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය තීරණය කර ඇත. කොළඹ වරාය සහ රේගුවේ නිලධාරින් සමග ඊයේ (12) පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත. මේ අනුව රේගුව වසර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x