ලෝ පුරා පූජකවරුන් සහ කන්‍යා සහෝදරියන් වැඩි පිරිසක් අන්තර්ජාලය මගින් අසභ්‍ය වීඩියෝ බැලීමට පුරුදු වී සිටින බව ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියි. එතුමන් මේ බව සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය වඩා හොඳින් භාවිතා කිරීම පිළිබඳව වතිකානුවේ පැවති සැසිවාරයේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මෙම චිත්‍රපටි සඳහා ඇබ්බැහි වීමෙන් සිදු වන්නේ පූජක […]

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මංජු ගංඟාවට උඩින් පිහිටි එල්ලෙන පාලමක් කඩා වැටීමෙන් 60 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශාල පිරිසක් සාත් පුජාවට සහභාගීවීම සඳහා යමින් සිටියදී එම අනතුර සිදුව ඇති අතර පාලම කඩවැටෙන අවස්ථාවේ එහි 400ක පමණ පිරිසක් සිට ඇත. පාලම කඩා වැටී ඇත්තේ අධික බර දරා ගැනීමට […]

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි මධුමාධව අරවින්ද කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අපේ කලා ක්ෂේත්‍රය තුළ පමණක් නොව දේශපාලන ලෝකය තුල ද විවිධ පුවත් මවපු කෙනෙක් හැටියට ඔහු ඉතාම ජනප්‍රියයි. ඉතින් ඒ වගේම ඔහු ඔහුගේ සාමාජ මාධ්‍ය ගිණුම හරහා විවිධ ආන්දෝලනාත්මක කතා ප්‍රකාශ කරන කෙනෙක් හැටියටත් ඉතාම […]

ශ්‍රී ලංකාව තුළ ඩිස්නිලන්තයේ ඉදිකිරීම සඳහා මෙතෙක් අදහස් කර නැතැයි වෝල්ට් ඩිස්නි සමාගම සඳහන් කරයි. ලංකාවේ ඔවුන්ගේ උද්‍යානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක් එම සමාගමෙන් කර ඇති විමසීමට පතිචාර දක්වමින් ඔවුන් මේ බව සඳහන් කර තිබේ. දකුණු ආසියාවේ ප්‍රථම ඩිස්නිලන්තය හම්බන්තොට […]

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අභාවප්‍රාප්ත වී හෙට (01) දිනට වසර 26 ක් සම්පූර්ණ වේ.  හිටපු අගමැතිවරයකු වන ඩඩ්ලි සේනානායකගේ අභාවයෙන් පසු 1973 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාරගත් එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය හෙබවූ ජේ. ආර්. ජයවර්ධන 1977 වසරේ පැවති මහ මැතිවරණයෙන් හයෙන් පහක ජනවරමක් ලබා […]

ශ්‍රී ලංකාවට අන්තර්ජාලය ගෙන ඒම සඳහා තමන් 1993 වසරේ දී ඇමෙරිකාවට ගොස් අදාල කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි. එදා තමන් ඒ දෙය නොකලා නම් අද සිදුවන්නේ කුමක්දැයි සිතා බැලිය යුතු බව හෙතෙම පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නව ගොඩනැඟිල්ල […]

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍ය පදවිය දරන අවධියේදී තීරුබදු රහිතව ආනයනය කළ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් ගාල්ල නගරයේදී පොලිස් භාරයට ගෙන එය පදවාගෙන පැමිණි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම අවස්ථාවේදී ජීප් […]

දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ හැටන් දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේදි (30) දින සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ප්‍රධාන කාර්යාලය විවෘත කල අවස්තාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් සහභාගි විම පක්ෂ දෙකේම සෙසු නායකයින්ගේ විවෙචනයට ලක් වි ඇත. දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නායක සහ […]

පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානය අවට ප්‍රදේශවාසීන්ට හිරිහැරයක් සහ බාධාවක් නොවන අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙසට, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වෙත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග නිකුත් කළා. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ පාරිසරික යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව හයක් ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලකට අනුව […]

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධුරයට පත්වී මේ දක්වා වූ කාලයේදී රුපියල් බිලියන 690 ක මුදල් ප‍්‍රමාණයක් මුද්‍රණය කර ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව ඔහුගේ ධුර කාලය තුළ එක් දිනක් සඳහා මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණය බිලියන 3.4 ක් පමණ වෙයි. එය මහ බැංකු අධිපතිවරයයෙකු යටතේ මුදල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.