මධුමාධව අරවින්දගේ කකුලක් කපා ඉවත් කරයි . . .

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි මධුමාධව අරවින්ද කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අපේ කලා ක්ෂේත්‍රය තුළ පමණක් නොව දේශපාලන ලෝකය තුල ද විවිධ පුවත් මවපු කෙනෙක් හැටියට ඔහු ඉතාම ජනප්‍රියයි. ඉතින් ඒ වගේම ඔහු ඔහුගේ සාමාජ මාධ්‍ය ගිණුම හරහා විවිධ ආන්දෝලනාත්මක කතා ප්‍රකාශ කරන කෙනෙක් හැටියටත් ඉතාම ප්‍රසිද්දයි. කොහොම නමුත් අද ඔහුගේ ප්‍රේක්ෂකයන් වගේම හිතවතුන් කලබලයට පත් කරන ප්‍රකාශයක් ඔහු ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරලා තිබුණා.

ඒ වගේම ඔහු එය කවියක් ලෙසයි ඔහුගේ මුහුණු පොතට සටහනක් සහ ඡායාරූප කිහිපයක්ද සමඟින් එකතු කරලා තිබුනේ. ඉතින් එම කවියෙන් ඔහු පවසලා තිබුනේ ඔහුගේ එක් කකුලක් කපා ඉවත් කර ඇති බවයි.

ඉතින් නවලෝක රෝහලේ ඇඳක ප්‍රතිකාර ලබන ඡායාරූප කිහිපයක් වගේම කකුලක් ඉවත් කරපු ඡායාරූප කිහිපයකුත් ඔහු එම සටහනට එකතු කරලා තිබුණා. කොහොම නමුත් මෙහි ඇත්ත නැත්ත හරියටම දන්නේ නැති වුනත් ඔහුට ආදරය කරන ප්‍රේක්ෂක පිරිස ඉතාම කලබලයට පත් වුනු බවනම් ඔහුට ලැබෙන ප්‍රතිචාර වලින්ම පෙන්න තියෙනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

එල්ලෙන පාලමක් කඩා වැටීමෙන් 60 ක් මරණයට . . .

Mon Oct 31 , 2022
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මංජු ගංඟාවට උඩින් පිහිටි එල්ලෙන පාලමක් කඩා වැටීමෙන් 60 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශාල පිරිසක් සාත් පුජාවට සහභාගීවීම සඳහා යමින් සිටියදී එම අනතුර සිදුව ඇති අතර පාලම කඩවැටෙන අවස්ථාවේ එහි 400ක පමණ පිරිසක් සිට ඇත. පාලම කඩා වැටී ඇත්තේ අධික බර දරා ගැනීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x