කලවාන නගරයේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනයක් බිඳ රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ආයතනයේම අලෙවි නිලධාරියෙකු හා රන් භාණ්ඩ අංශය භාර නිලධාරියෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කලවාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ත් 33ත් අතර වයස්වල පසුව පුද්ගලයින් දෙදෙනෙක් බව පොලීසිය පැවසීය. එම මූල්‍ය ආයතනයේ […]

කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවකු පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසු සිසුවා කලවාන පොලිසියට යොමු කර ඇති බව කලවාන පොලිසිය පැවසීය. එම සිසුවා  පොලියට යොමු කිරිමෙන් අනතුරුව  තදින් අවවාද කර මුදා හල බවද කලවාන පොලිසිය පැවසීය . මෙලෙස පාසල තුළ කසිප්පු අළෙවි කර ඇත්තේ එම […]

ඉදිරි පැය 24 කාලයකට බලපැවැත්වෙන රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්ක දෙක සඳහා පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ ඉංඟිරිය, බුලත්සිංහල, වළල්ලාවිට, පාලින්ද නුවර සහ දොඩංගොඩ ප්‍රදේශවල නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බව අද (13) පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. එමෙන් ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර , […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.