ප්‍රමි­ති­යෙන් තොර හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ සිද්ධි­යට අදා­ළව රතු නිවේ­දන සහිත විවෘත වරෙන්තු නිකුත් වී සිටින 09 වැනි සැක­කරු වන විශේ­ෂඥ වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා ජාත්‍ය­න්තර පොලි­සිය ක්‍රියා­ත්මක වී ඇතැයි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණී ගිරි­හා­ගම  මාළි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් ලෝචනී අබේ­වි­ක්‍රම වීර­සිංහ ට ඊයේ (14) දැනුම් දුන්නාය. […]

පාතාල ලෝකයේ නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා ගේ මස්සිනා වන මිදිගම රුවන් නමැත්තා අද දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලිසිය කියයි. ඔහු දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු රැගෙන ඒම සඳහා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයකු ගේ ප්‍රධානත්වයෙන් යුත් […]

දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම් කර ඇති බව බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබේ. ඩුබායි සිට මෙරටට ගෙන එන ලද පියුමා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් කර ඇති ප්‍රකාශ මත පදනම්ව සකස් කළ බුද්ධි අංශ වාර්තාවක් ජනාධිපති කාර්යාලයට දී ඇති අතර එමගින් මේ බව හෙළි […]

රටින් පළා ගොස් සිටින අපරාධකරුවන් 42ක් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන 42ක් නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියයි. මෙම 42 දෙනා අන්තර්ජාතික පොලිසියේ සහය ඇතිව මෙරටට ගෙන්වා ගැනීමට සමීපව කටයුතු කරමින් සිටින බව ද හෙතෙම කියයි. ඩුබායි රාජ්‍යයේ සිට ඊයේ මෙරටට ගෙන්වාගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක […]

පසුගියදා ප්‍රංශයේදී අත්අඩංගුවට ගත් මත් කුඩු ජාවාරමේ නිරත අංජු නමැත්තාව එරට අධිකරණයක් මගින් නිදහස් කර තිබේ. ඒ මෙරට ආරක්ෂක අංශ විසින් රතු නිවේදන නිකුත් කර සිටියදීය. ඔහු එලෙස නිදහස්වීමෙන් පසුව ලබාගත් ඡායාරූපයක්ද මේ වනවිට සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත. මේ අතර ඔහු නිදහස්වීම සමරා ගිනිකෙළි දල්වා, මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ගල්කිස්සේ […]

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර සහ ඇහැලියගොඩ ප්‍රදේශ […]

පසුගිය 2022 වසරේ ජනවාරි මාසයේ සිට එම වසරේ දෙසැම්බර් මාසය දක්වා විදුලි බිල් පත් නොගෙවූ පාරිභෝගිකයින්ට ලංකා විදුලි බල මණ්ඩලය විසින් රතු නිවේදන යොමු කිරීම 60%කින් ඉහළ ගොස් ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම කොමිසමේ වෙබ් අඩවියේ ඇතුලත් දත්ත අනුව ඉකුත් වසරේ ජනවාරි මාසයේදී බිල් පත් නොගෙවූ පාරිභෝගිකයින් දෙලක්ෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.