අඟුලාන පොලිසිය පිරිසක් කඩා වැටී එහි කලබලකාරී තත්ත්වයක් ඇති කර පොලිසියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු සමග පලාගොස් තිබේ. ජංගම දුරකථන ආරවුලක් මත අත් අඩංගුවට ගත් දෙදෙනකු නිදහස් කර ගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් බව කියන පිරිසක් මෙම මෙසේ පොලිසියට කඩා වැදී කලහකාරී තත්ත්වයක් ඇතිකර ඇත. පොලිසියෙන් පලා ගිය සැකකරුවන් දෙදෙනා කළුබෝවිල රෝහලට […]

මොරටුව අඟුලානේ උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයක් අතර තුර  බාලවයස්කාර මනමාලිය සහ තරුණ මනමාලයා උත්සවය අතරතුර උඩරට මංගල ඇඳුම් පිටින් අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් 1929 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පැවසීය. විවාපත් වීමට ගිය මනාලියගේ වයස අවුරුදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.