අඟුලාන පොලිසිය යුධ පිටියක් වෙයි . . .

අඟුලාන පොලිසිය පිරිසක් කඩා වැටී එහි කලබලකාරී තත්ත්වයක් ඇති කර පොලිසියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු සමග පලාගොස් තිබේ.

ජංගම දුරකථන ආරවුලක් මත අත් අඩංගුවට ගත් දෙදෙනකු නිදහස් කර ගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් බව කියන පිරිසක් මෙම මෙසේ පොලිසියට කඩා වැදී කලහකාරී තත්ත්වයක් ඇතිකර ඇත. පොලිසියෙන් පලා ගිය සැකකරුවන් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර සිටියදී යළි අත්අඩංගුවට ගෙන ඇත.

ඇතිවූ කලහාකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා අඟුලාන පොලිසියට අවට පොලිස් වලින් පොලිස් කණ්ඩායම් කැඳවා ඇති අතර තුවාල ලද එක් පොලිස් නිලධාරියෙකු රෝහල්ගත කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කරලා . . .

Tue Dec 27 , 2022
පළාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා මහ භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක පැවසිය. කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක ඒ බැව් කියා සිටියේ පැපරල් සංවිධානය විසින් (27) දින නුවරඑලිය මැතිවරණ කොමසාරිස් කාර්යාල ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබු මැතිවරණ නිරික්ෂකයන්ගේ කාර්ය භාරය යන මැයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x