ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකවන පරිදි කියුබාවේ ඉන්ධන මිල 500% කින් ඉහළ දමා ඇත. එරට මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ සමගම විදුලි ගාස්තුද සියයට 25% කින් පමණ ඉහළ යනු ඇති බවයි. කියුබාව මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මැදිවී සිටින අතර උද්ධමනය 30% සීමාවේ පවතී. ඉන්ධන හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ […]

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. එම භාණ්ඩ අඩු කළ මිලට හෙට (17) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි. කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් 29 කින්, සෝයාමීට් කිලෝවක් රුපියල් 25 කින්, හාල්මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 15 […]

මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ, මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත්වීම වසරේ දෙවන අර්ධයේදී දැකගත හැකි බවත් එය ඉදිරියට එලෙසම පවතිනු ඇති බවට නිර්ණය කරන බවත්ය. සී.එන්.බී.සී විදෙස් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා කියා  සිටියේ, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟතාවකින් තොරව පාරිභෝගිකයින්ට ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර […]

ලංකා සතොස විසින් අද (09 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කර ඇත. රතු කැකුළු සහල් රුපියල් 6කින් මුං ඇට රුපියල් 325කින් වියළි මිරිස් රුපියල් 60කින් හාල්මැස්සන් (තායි) රුපියල් 10කින් රතු පරිප්පු රුපියල් 15කින් රතු නාඩු සහල් රුපියල් 15කින් තිරිඟු පිටි 10කින් සෝයා මීට් (තොග) රුපියල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.