ඉන්ධන මිල 500%කින් ඉහල දමයි . . .

ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකවන පරිදි කියුබාවේ ඉන්ධන මිල 500% කින් ඉහළ දමා ඇත.

එරට මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ සමගම විදුලි ගාස්තුද සියයට 25% කින් පමණ ඉහළ යනු ඇති බවයි.

කියුබාව මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මැදිවී සිටින අතර උද්ධමනය 30% සීමාවේ පවතී.

ඉන්ධන හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක හිඟයක් කියුබාව තුළ මෙවන විට පවතියි.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කාසල්රි - මවුස්සාකැලේ ජල මට්ටම පහලට . . .

Fri Mar 1 , 2024
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසමින් පවතින එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය. ජලාශ දෙකේම ජල මට්ටම අද (01) දින උදැසන වන විට පිටාර මට්ටමේ සිට අඩි 18 ක දක්වා පහල බැස ඇති බවත්, ජල මට්ටම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x