ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකවන පරිදි කියුබාවේ ඉන්ධන මිල 500% කින් ඉහළ දමා ඇත. එරට මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ සමගම විදුලි ගාස්තුද සියයට 25% කින් පමණ ඉහළ යනු ඇති බවයි. කියුබාව මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මැදිවී සිටින අතර උද්ධමනය 30% සීමාවේ පවතී. ඉන්ධන හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ […]

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරියේදී පොලී අනුපාත නැවත අඩු කිරීමක් සිදු විය හැකි බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ සී.එන්.බී.සී නාලිකාව සමඟ පැවති සාකච්ඡාකදී ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගියදා නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 2 කින් […]

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (31) පැවැත්වූ රැස්වීමේදී මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14 දක්වාත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත. ඉදිරියේදී මෙරට උද්ධමනය පහළ යනු ඇතැයි […]

ජුනි මස 01 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුල්‍ය ප්‍රතිපත්ති විවරණය සිදු කරන බව දැනුම්  දෙයි. මීට පෙර මුදල් ප්‍රතිපත්ති විවරණය පැවැතියේ පසුගිය අප්‍රේල් මස 4 වැනි දිනයි. මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායිතාව ළඟා කර ගැනීම යන සාර්ව ආර්ථික අරමුණ ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් ආර්ථිකයක් […]

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට පනවා තිබූ සියලු සීමා මෙම සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. මේ වන විට විදේශ විනිමය ‌වෙළෙඳපොළ දියුණු වී ඇති බවත්, වෙළෙඳපොළ තුළින්ම විනිමය අනුපාතිකය තීරණය කිරීමට ඉඩප්‍රස්ථා ලබා දී ඇති බවත් අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් ‌කළේය. […]

බැංකු හරහා ණය ලබාගැනීමෙන් අපහසුතාවයට පත්ව ඇති ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙසට බැංකුවලට උපදෙස් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.  පාර්ලිමේන්තුවේදී පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ පසුගිය කාලය තුළ විචල්‍ය පොලී […]

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 මැයි මාසයේ දී සියයට 39.1 දක්වා අඛණ්ඩව ඉහළ ගොස් තිබේ. මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 57.4 ක් දක්වා ඉහළ ගොස් ඇත. ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය සියයට 30.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.