ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකවන පරිදි කියුබාවේ ඉන්ධන මිල 500% කින් ඉහළ දමා ඇත. එරට මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ සමගම විදුලි ගාස්තුද සියයට 25% කින් පමණ ඉහළ යනු ඇති බවයි. කියුබාව මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මැදිවී සිටින අතර උද්ධමනය 30% සීමාවේ පවතී. ඉන්ධන හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ […]

දරුණු ආර්ථික අර්බුදයකට සහ මුදල් හිඟයකට මුහුණ පා සිටින කියුබාව මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ලබන මාසයේ සිට ඉන්ධන මිල පස්ගුණයකින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව මෙතෙක් එරට පේසොස් මුදල් ඒකකයෙන් 25ක්ව තිබූ පෙට්‍රල් ලීටරයක මිල පෙබරවාරි 1 වැනිදා සිට පේසොස් 132 දක්වා ඉහළ දැමීමට පියවර […]

කියුබාව කම්කරු දිනය වෙනුවනේ සෑම වසරකම පවත්වනු ලබන සාම්ප්‍රදායික මැයි දින පෙළපාලිය මෙවර අවලංගු කිරීමට එරට කොම්යුනිස්ට් රජය කටයුතු කරන ඇත. කියුබාවේ පවතින ඉන්ධන හිඟය එයට හේතු විය. කියබානු විප්ලවයෙන් පසුව පුරා වසර 60කට වඩා වැඩි කාලයක් සෑම වසරකම කම්කරු දිනයේදී මැයි දිනය සැමරීම සඳහා දහස් සංඛ්‍යාත කියුබානුවන් පිරිසක් හවානා විප්ලව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.