අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශය ප්‍රතික්‍ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවසාදායක සභාව ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ බී.පී.එස්.එම්. පතිරත්න විසින් ගොනු කර ඇති පෙත්සම සලකා බලන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන […]

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලබාදීමට තිබෙන හැකියාව සොයා බලා එහි ප්‍රගතිය මේ මස 27 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (21) නීතිපතිවරයාට විවෘත අධිකරණයේ දැනුම් දුන්නේය. ජීවිත තර්ජන වලට මුහුණපා සිටින  තමන්ට නිසි ආරක්‍ෂාව ලබා දෙන ලෙස පොලිස්පතිවරයා වෙත […]

ටෙන්ඩර් කැඳවීමකදී තමන්ට අසාධාරණ ලෙස සලකන ලද බව පවසමින් ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එරෙහිව හෙලි ඇසෝසියේට්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබේ. ආර්ථික පන්තියේ බස් (Coaches) තුනක් මිලදී ගැනීමට අදාළව ටෙන්ඩර් කැඳවීමේදී මෙම අසාධාරණය වූ බව පවසමින් නුගේගොඩ, නාවල පාරේ පිහිටි හෙලි ඇසෝසියේට්ස් සමාගම විසින් මෙම නඩුව පවරා තිබිණි. […]

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් ගොනුකළ පෙත්සම ඉවත දමමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ගොනුකොට තිබූ පෙත්සමෙහි තීන්දුව පසුව ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය. මෙම අභියාචන පෙත්සම ගාමිණි අමරසේකර, කුමුදිනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු […]

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත  එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (31) නියෝග කර තිබේ. මෙම පෙත්සම් අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී වගඋත්තරකාර සනත් නිශාන්ත මේ වන විට […]

ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විසින් නම් කරන ලද විනිසුරු මඬුල්ලේ විනිසුරු නීල් ඉද්දවෙල එම පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වන බවට දැනුම්දීම සැලකිල්ලට ගෙන පෙත්සම වෙනත් විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම 20 වන දින කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (නොවැ. 16) දින […]

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ. මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙනමෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පෙත්සම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.