ලොව ප්‍රීතිමත්ම රටවල් ශ්‍රේණිගත කිරීමවලට අනුව අඛණ්ඩව 7වැනි වරටත් ෆින්ලන්තය පළමු ස්ථානයට පත්ව ඇත. මෙම වාර්තාවට අනුව දෙවන ස්ථානය ඩෙන්මාර්කයට හිමිව ඇති අතර තුන්වන ස්ථානය අයිස්ලන්තයට හිමිව තිබේ. අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 128වන ස්ථානයයි. එසේම පළමු වරට බ්‍රිතාන්‍යය සහ ජර්මනිය මෙහි පළමු 20 න් ඉවත්ව ඇත. ඔවුන්ගේ […]

ගිනිකඳු අවදානමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ජනතාවට දැනුම්දී ඇති අතර මේ වනවිටත් ලාවා ගලායමින් පවතින බවයි සඳහන් වේ. මීට පෙර ගිනි ගැනීමට ලක්වූ ග්‍රින්ඩාවික් නගරය ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක ලාවා ගලා යමින් පවතින බව විදෙස් වාර්තා […]

අයිස්ලන්තයේ ගිනි කඳු විදාරණයක් (පිපිරීමක්) සිදුවිය. පිපිරීමෙන් නිකුත් වුණු ලාවා කුඩා නගරයට ගලා ගිය අතර, නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශ විය. අයිස්ලන්ත බලධාරීන් කියා සිටියේ නගරයේ යටිතල පහසුකම් සියල්ල ද විනාශ වූ බවය. අයිස්ලන්තය ගිනි කඳුවලින් බහුල දූපත් රාජ්‍යයකි. 3,76,000 ක ජනගහනයක් වෙසෙන අයිස්ලන්තය පිහිටා ඇත්තේ උතුරු ඇමෙරිකාවත්, යුරෝපයත් මායිම් වන […]

අයිස්ලන්තයේ නිරිතදිග රෙයික්ජාන්ස් අර්ධද්වීපයේ ඇති වූ ප්‍රබල භූමිකම්පා මාලාවකින් පසු ව කලාපයේ ගිනි කඳු පිපිරීමක් ඇති වීමේ ඉහළ අවදානමක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, අවදානමට ලක් වූ ග්‍රින්ඩාවික් ගම්මානයෙන් පුද්ගලයන් 4,000ක් පමණ ඉවත් කර ඇති බවයි. එම ගම්මානයට සැතපුම් දෙකකට ආසන්න දුරකින් පසුගිය පැය […]

ලොව වඩාත්ම සතුටින් මිනිසුන් සිටින රට බවට ෆින්ලන්තය පත්ව තිබේ. එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත්, තෙවැනි ස්ථානය අයිස්ලන්තයටත් හිමිව ඇත. ලැයිස්තුවේ ඊළඟ ස්ථානවලට පිළිවෙළින් පත්ව ඇත්තේ ඊශ්‍රායලය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග් සහ නවසීලන්තය යන රටවල්ය. සතුටු දර්ශක වාර්තාව සකස් කර ඇත්තේ සමාජ සහාය, ආදායම, සෞඛ්‍ය, නිදහස, වාර්ගිකත්වය සහ දූෂණ මර්දනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.