අවස්ථා 11කදී අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට කීර්තිමත් දේශපාලනඥයකු මෙන්ම හිටපු මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයකු වූ රොනී ද මැල් අභාවප්‍රාප්ත විය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27) රාත්‍රීයේ ඔහු මියගිය බව පවුලේ ඥාතීන් පවසන අතර 1925 වසරේ අප්‍රේල් මස 11 දා මොරටුවේ දී උපත ලැබූ රොනී ද මැල් […]

බංකොලොත් රට යළි ප්‍රකෘතියට පත් කිරීමේ මහා දුෂ්කර ව්‍යායාමය මෙවර අය වැය මඟින් ඉදිරිපත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය කතාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය. තමාට වැදගත් වන්නේ මැතිවරණ ජයග්‍රහණයට වඩා රටේ ජයග්‍රහණය බව කී ජනාධිපතිවරයා මෙම අයවැය ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ට අනුකූල නව ආර්ථික ක්‍රමවේදයට පදනම දමන අයවැයක් […]

මෙවර අය-වැයෙන් ධන බද්දක් හෝ උරුමයන් පිළිබඳ වත්කම් බද්දක් ගෙන ඒමට රජයේ සූදානමක් පවතින බව වාර්තා වේ. එම බද්ද මගින් එක් එක් පුද්ගලයන් සතු වත්කම් ප්‍රමාණය තක්සේරු කර ඊට අදාළව බදු අය කර ගැනීම මෙහි අරමුණ බව සඳහන් වේ. මුදල්, බැංකු තැන්පතු, නිශ්චල දේපළ, රක්ෂණ හා විශ්‍රාම වැටුප්, සංස්ථාපිත නොවන […]

අය වැයේ දී උපයන විට බද්ද සංශෝධනයට මැදිහත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ  අවධාරණය කරනවා. ඒ ඔහුගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට එක් වෙමින්. බදු සංශෝධනයෙන් බලාපොරොත්තු අරමුණු සහ ආදායම් උපයාගෙන ඇත්දැයි කාරක සභාව මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් එහිදී විමසා තිබේ. එම […]

ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයෙන් රජයේ රෝහල් කරා එන අසරණ රෝගීන් බරපතළ අනතුරුදායක තත්වයකට පත්ව ඇති බවත් අවම තරමින් අඩු ආදායම්ලාභීන්ට හෝ කඩිනමින් සහන සැලසීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත් ජානිපෙ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර  පවසයි. පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය […]

“අපි බදු ගෙවන්නේ නෑ” කියන ජනතා ව්‍යාපාරයක් බිහිවීම වළක්වන්නට ආණ්ඩුවට නොහැකි යැයි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. “අය-වැයක්” කටමුල තියාගෙන ආණ්ඩුව දැන් මේ විදිහට බදු ගහන්නේ ඉදිරි අය-වැයෙන් බදු පිට බදු පනවන්න බව අපි ජනතාවට අවධාරණය කරනවා. ඔක්තෝබර් මාසයේ මේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.