දෙදින නිල සංචාරයක් සඳහා ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අද(19) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ, විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ඇරයුමකට අනුවයි. ඔහු මෙරට රැඳී සිටින කාලසීමාවේදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහු සමග ඉරාන ජනාධිපති කාර්යාලයේ, බලශක්ති අමාත්‍යාංශයේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් […]

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සකස් කිරීම, ඔවුන්ගේ වරප්‍රසාද තීරණය කිරීමට හා ආචාර ධර්ම කඩකිරීම පිළිබඳ සොයා බැලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. කැබිනට් මණ්ඩලයට ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වීමට නියමිතව ඇත. රජයේ අවධානය මේ පිළිබඳව යොමුවී ඇත්තේ රුපියල් කෝටි 8ක රත්රන් නීතිවිරෝධීව ගෙන ඒම […]

සුඩානයේ ගැටුම්වලට මැදිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු මුදාගෙන තිබේන බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි නිකුත් කළ ටුවිටර් පණිවිඩයක දැක්වේ. ජෙඩාහි වැඩබලන කොන්සල් ජනරාල්වරයා විසින් එම පිරිස භාරගෙන ඇතැයි සඳහන් ය. මීට පෙර කාර්ටුම් අගනුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු මුදා ගත්තේ සෞදි අරාබියේ සහය ඇතිවයි. සුඩන […]

නීති විද්‍යාල විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට නිකුත් කළ ගැසට් නිවේදනය පෙරේදා පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ශේප විය. හිටපු අධිකරණ අමාත්‍ය වත්මන් විදෙස් අමාත්‍ය අලි සබ්රිගේ යෝජනාවක් අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණි.  ගාලගෝට්ටියක් මැද යෝජනාව පෙරේදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ගත් අතර යෝජනාවට පක්ෂව එක ඡන්දක් හා විපක්ෂව ඡන්ද 113ක් ලැබිණි. මන්ත්‍රි චන්දිම වීරක්කොඩි […]

අධිකරණ, බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඇතුළු නියෝජිත කණ්ඩායමක් අද (21) පෙරවරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබේ. මෙරට තුළ ස්ථාපිත කිරීමට නියමිත “සත්‍ය සෙවීමේ කොමිසමේ” කටයුතු විධිමත්ව සහ සාර්ථකව කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව දකුණු අප්‍රිකා රජයේ අත්දැකීම් ලබාගැනීම මෙම සංචාරයේ අරමුණ […]

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි නැවතත් මුදල් අමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා යෝජනා වී ඇත. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප්‍රතිපාදන හේතුවෙන් ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති ධූරය හැර වෙනත් ඇමති ධුරයක් දැරීමට නොහැකි වීම මීට හේතු වී තිබේ. දැනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති ඇමති ධූරය ද දරයි. අයවැය […]

රනිල් වික්‍රමසිංහ  06 වැනි වරටත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දෙද්දී තමන් මේ රටේ මීළඟ විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වනු ඇතැයි බලාපොරොත්තුවක් තිබුණාදැයි දන්නේ නැත. හැබැයි කවදා හෝ මේ රටේ විධායක ජනාධිපති ධුරයට පත් වනු ඇති බවට බොහොමයක් ජ්‍යෙෂ්ඨ නායකයන් තුළ මෙන්ම රනිල් තුළද එවැනි සිහිනයක් තිබෙන්නට ඇති බව නම් සහතිකය. එම සිහිනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.