ඇමරිකාවේ මීට සති දෙකකට පෙර සිදුකරන ලද ඌරු වකුගඩුවක් බද්ධ කිරීමෙන් සුව ලැබූ රෝගියෙකු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ මාධ්‍ය වෙත වාර්තා කර සිටි. බොස්ටන්හි මැසචුසෙට්ස් මහ රෝහලේදී ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරු වකුගඩු බද්ධ කිරීම සාර්ථකව සිදු කර ඉන් සති දෙකකට පසුව […]

ඇමරිකාවේ සුප්‍රකට පිසු ආහාර ජාලයක් වන ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට පවත්වාගෙන යන අවන්හල් 12ක කටයුතු පවත්වාගෙන යෑම වළකාලමින් කොළඹ වාණජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා වාරණ නියෝගයක් නිකුත් කළේය. මෙරට ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් පිරිසුදුව” සෞඛ්‍ය ආරක්‍ෂිතව හා නිසි තත්වයෙන් යුතුව පවත්වාගෙන නොයන බව සඳහන් කරමින් ‘මැක්ඩොනල්ඩ්’ මව් සමාගම කළ ඉල්ලීමක් පිළිගනිමින් ලබන […]

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි සතියේදී ඉන්දියාවේ සහ ඇමරිකාවේ සංචාරය කිරීමට නියමිත බව නිදහස් පක්ෂ මාධ්‍ය අංශය සඳහන් කරයි. ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව නවදිල්ලි නුවර බලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙසේ පිටත්ව යන බව වාර්තා වේ. ඉන් පසුව ඇමරිකාවේ ඉහළ පෙළේ දේශපාලන නායකයින් සහ නිදහස් පක්ෂ ප්‍රබල ක්‍රියාකාරීන් හමු […]

ඇමරිකාව විසින් Apple smart watch ආනයනය කිරීම තහනම් කර තිබේ. මෙයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරන බව Apple සමාගම පැවසයි. ඒ අනුව මෙසේ ආනයනය නතර කර ඇත්තේ, Apple Series 9 සහ Ultra 2 යන smart watch වර්ග දෙකයි. පේටන්ට් බලපත්‍ර ආරවුලක් සම්බන්ධයෙන් ඇති සීමාවන් ඉවත් කිරීමට හදිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම […]

ඉන්දියානු ජාතිකයෙකු ලෙස පෙනී සිටිමින් රවටා කෝටි ගණනින් මුදල් වංචා කරමින් සිටි අයෙකු මහනුවර මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණ දින දෙකක් නැවතී සිට එහි බිල් නොගෙවා පළා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මහනුවර මුලස්ථාන පොලීසියේ සංචාරක පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න […]

ධවල මන්දිරයෙන් කොකේන් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඒ එහි ආරක්ෂාවට සිටින බුද්ධි අංශයේ නිලධාරින් විසින් එහි බටහිර කොටසේ සිදු කළ මුර සංචාරයක දී ය. එමෙන්ම දින කිහිපයකට පෙර සැකකටයුතු මත් ද්‍රව්‍යක් සොයා ගැනීමෙන් පසු ඇමරිකාවේ නිල නිවස වන ධවල මන්දිරයේ සියලුම කාර්ය මණ්ඩලය තාවකාලිකව ඉවත් […]

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් විදෙස් ගතවී ඇත. එමිරේට්ස් සේවයේ ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. ඔවුන් එතැන් සිට ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය. ඔහුගේ බිරිඳ ද මෙම සංචාරයට එක්ව ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත. ඒ අද (09) දින සවස 05:20 ට කටුනායක සිට ඩුබායි බලා පිටත් වන ගුවන් යානයකින් ඩුබායි බලා ගොස් එතැනින් ඇමරිකාව බලා යාමට නියමිත බවට වාර්තා වේ. කෙසේ වෙතත් transparency international ආයතනය අධිකරණය ඉදිරියේ ගොනුකළ නඩුවක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.