මකුණු උවදුරෙන් ප්‍රංශය පිඩාවට පත්ව ඇති බැවින් මොරොක්කෝව සහ ඇල්ජීරියාවත් මකුණන් ආසාදනය වීමේ අවදානම සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. මොරොක්කෝ මාධ්‍ය දැනුම් දෙන්නේ, මොරොක්කෝ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මකුණන් පැතිරීමේ අවදානම සීමා කිරීමට සුදුසු සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අමාත්‍යාංශය මගින් මකුණන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල සෞඛ්‍ය හා […]
ඇල්ජීරියාව
ග්‍රීසියේ දූපතක ඇති වූ ලැව් ගින්නක් නිවා දැමීමට ගමන් කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එම අනතුරින් එහි ගමන් කළ නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත් විය. මෙලෙස ගුවන් යානය එකවරම කඩා වැටී ඇත්තේ එම දූපතේ එක් කොටසක ගින්න නිවීමට ජලය සපයමින් සිටිය දී ය. […]