ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුධ ආතතිය තවදුරටත් වර්ධනය වුවහොත් ඒ සමග මෙරට ආර්ථිකයටද බරපතළ අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බව පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල සඳහන් කරයි. ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීමේදී ඉරානය සමග සෘජු සබඳතා නොපැවැත්වුවද මෙරටට ඉන්ධන මිලදීගන්නා රටවල ප්‍රධාන […]

අද වන විට රට තුළ ඉන්ධන අලවිය සියට පනහකින් අඩු වී ඇති බව ඉන්ධනහල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඉන්ධනහල් හිමියන්ට ලබාදෙන සියයට තුනක කොමිස් මුදලට සියයට දහ අටක් වැට් බද්ද අය කරන බවත් සංගමයේ සභාපතිත් ෂෙල්ටන් ප්‍රනාන්දු කියා සිටී. එය අනුව එම අසාධාරණ බද්ධ නතර කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා […]

ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනයද අද රාත්‍රියේ සිදුකිරීමට නියමිතව ඇත. විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශයේ සඳහන් කරන්නේ මෙවර ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇති බවයි. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් විම හා ලෝක වෙළඳපළේ බොරතෙල් මිල අඩුයි මත මෙවර මිල සංශෝධනයේදී ඉන්ධන මිල අඩු කිරීමට නියමිතය. මිල අඩු කිරීම […]

අද (04) රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වේ. පෙබරවාරි මස අග දී මිල සංශෝධනයක් සිදුවිය යුතු වුවද එය අද දිනයේ දී සිදුවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය. ඉන්ධන මිල සුත්‍රයට අනුව මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව […]

විදුලිය සහ ඉන්ධන අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විදුලිය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවාවන් මෙම ගැසට් නිවේදනය මගින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ. ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙම ගැසට් […]

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා වසා දැමීමට නියමිතව තිබේ. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ ජූලි මස මුල සිට දින හතළිස් පහකට මෙම පිරිපහදුවේ මෙහෙයුම් නවත්වන බවයි. පිරිපහදුවේ යාවත්කාලනය කිරීම් මෙම කාලයේදී මෙහිදී සිදු කරන ඉන් ඉදිරි වසර තුනක මෙහෙයුම් කටයුතු සහතික කරන බවත් සංස්ථාව කියා සිටී. කෙසේ […]

මෙරට තුළ ඉන්ධන ව්‍යාපාර කිරීම සඳහා ඕස්ට්‍රේලියානු සමාගමක් වන “යුනයිටඩ් පෙට්‍රෝලියම්” සමාගමට අවසර ලැබී තිබේ. එම සමාගම  ‘යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ලිමිටඩ්’ ලෙස මෙරට ලියාපදිංචි කර තිබේ. ඉන්ධන වෙළඳාම සම්බන්ධයෙන් එම සමාගම සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය අතර ගිවිසුම පසුගිය 22 වැනිදා අස්සන් කළේය. මෙරට ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150 ක් […]

හවුති කැරළිකරුවන් හමාස් සටන්කාමීන්ට සහය පළකරමින් ‘රතු මුහුදේ’ යාත්‍රා කරන යාත්‍රාවලට පහරදීම හේතුවෙන් අවදානම මඟ හැරීමට නෞකා ඇතුළු යාත්‍රා කටයුතු කිරීම නිසා කොළඹ වරායෙන් ඉන්ධන ලබාගන්නා යාත්‍රා සංඛ්‍යාව වැඩි වීමෙන් ඉන්ධන අළෙවිය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. එම යාත්‍රාවලට කැරළිකරුවන් මඟ හරිමින් යාත්‍රා කිරීමට සිදුවීමෙන් […]

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ 2010 වසරේ සිට 2022 වසර දක්වා වූ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධ තොරතුරු දත්ත ලක්ෂ 13ක් එහි ප්‍රධාන පද්ධති යෙදුමෙන් (Sales and Distribution Module – SAP) සම්පූර්ණයෙන් ම මකා දමා හෝ වෙනස් කර ඇති බවත් මෙයින් බහුතරය සිදුවී ඇත්තේ ජනතාව ඉන්ධන […]

ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කළ බවත් එම මිල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.