ඉන්ධන අලෙවිය අඩුවේ . . .

අද වන විට රට තුළ ඉන්ධන අලවිය සියට පනහකින් අඩු වී ඇති බව ඉන්ධනහල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඉන්ධනහල් හිමියන්ට ලබාදෙන සියයට තුනක කොමිස් මුදලට සියයට දහ අටක් වැට් බද්ද අය කරන බවත් සංගමයේ සභාපතිත් ෂෙල්ටන් ප්‍රනාන්දු කියා සිටී.

එය අනුව එම අසාධාරණ බද්ධ නතර කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා ඇති බවත් හෙතෙම පැවසීය.

ඒ සඳහා එකඟතාවයක් පල නොකලොත් ඉන්ධනහල් හිමියන් අඟහරුවා දින සිට තීරණයක් ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
– lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අරවින්ද කොළඹ කොටස් හොල්ලයි . . .

Sat Apr 6 , 2024
අප්‍රේල් 01 වන සඳුදා දිනයේ දී කැපීපනෙන කොටස් ගනුදෙනුවක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා විය. එහිදී Ambeon Capital PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 27.32% ක් හෙවත් කොටස් මිලියන 274 ක් සමාගමේ දෙවැනියාට විශාලතම කොටස් හිමියා වන ARRC CAPITAL (PVT) LIMITED විසින් අලෙවි කර තිබුණි. මෙම කොටස් ගනුදෙනුවල වටිනාකම රු. බිලියන 1.5 ඉක්මවා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x