ඉන්ධන මිල පහලට . . .

ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනයද අද රාත්‍රියේ සිදුකිරීමට නියමිතව ඇත.

විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශයේ සඳහන් කරන්නේ මෙවර ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇති බවයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් විම හා ලෝක වෙළඳපළේ බොරතෙල් මිල අඩුයි මත මෙවර මිල සංශෝධනයේදී ඉන්ධන මිල අඩු කිරීමට නියමිතය.

මිල අඩු කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉදිකිරීම් ද්‍රව්‍ය මිල ඉහළට . . .

Sun Mar 31 , 2024
ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ගණන් මේ වන විට 300%කට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසයි. එහි ලේකම් සුපුන් අබේසේකර පැවසුවේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට යම් ස්ථාවර මට්ට්මකට පත්ව ඇතත් එහි වාසිය පාරිභෝගික ජනතාවට නොලැබෙන බවයි. ශ්‍රී ලංකාව මුහුණු දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් ඩොලරයට සාපේක්ෂ්ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x