ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනයද අද රාත්‍රියේ සිදුකිරීමට නියමිතව ඇත. විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශයේ සඳහන් කරන්නේ මෙවර ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇති බවයි. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් විම හා ලෝක වෙළඳපළේ බොරතෙල් මිල අඩුයි මත මෙවර මිල සංශෝධනයේදී ඉන්ධන මිල අඩු කිරීමට නියමිතය. මිල අඩු කිරීම […]

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුලු ඉහළ යාමක් ඊයේ (06) දිනය තුල වාර්තා විය. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 78 .75 දක්වා ඉහළ ගිය අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 63 මට්ටමේ පැවතුණි. කෙසේ වෙතත් මෙය ජනවාරි 26 වැනිදායින් පසු සටහන් වන අඩුම බොරතෙල් මිල මට්ටම වේ. මේ අතර සෞදි […]

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ. ගාසා තීරයේ ක්‍රියාත්මක යුද ගැටුම්  තවදුරටත් වර්ධනය වීම ඊට බලපා තිබේ. මෙම තත්ත්වය මත මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ඇතිවිය හැකි ඩීසල් හිගයක් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ හදිසි හමුවක්ද කැඳවීමට පියවර ගෙන තිබේ. එළැඹෙන ශීත සෘතුවේදී යුරෝපයට බලශක්තිය උත්පාදනයට ඩීසල් අත්‍යවශ්‍ය වී ඇත. […]

අප්‍රේල් මාසයේ දී ඉන්ධන මිල සූත්‍රයට අනුව ජනතාවට සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ ය. ඒ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් ය. එම ප්‍රකාශය පහතින්, “මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අපි අඛණ්ඩව සිදුකරනවා. මිල සූත්‍රය ක්‍රියාත්මක වුණේ මාසයකට වතාවක්. ඒ මාසෙකට වතාවක් මාර්තු මාසයේදීත් ක්‍රියාත්මක වුණා. ඒ නිසා […]

අද දිනයේ ගෑස් මිල අඩු වුවත් ආපන ශාලාවල ආහාර මිල පහත දැමිය නොහැකි බව සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි. කළු කඩ මාෆියාව නිසා භාණ්ඩ මිල අඩු නොවන බවත්, එනිසා පාරිභෝගිකයන් පීඩාවට පත්වන බවත් සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය. මෙරට පිටි ආනයනකරුවන් පිටි තොග සගවා කළු කඩ හරහා වැඩි මිලට නිකුත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.