ඉදිකිරීම් ද්‍රව්‍ය මිල ඉහළට . . .

ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ගණන් මේ වන විට 300%කට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසයි.

එහි ලේකම් සුපුන් අබේසේකර පැවසුවේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට යම් ස්ථාවර මට්ට්මකට පත්ව ඇතත් එහි වාසිය පාරිභෝගික ජනතාවට නොලැබෙන බවයි.

ශ්‍රී ලංකාව මුහුණු දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් ඩොලරයට සාපේක්ෂ්ව රුපියල අවප්‍රමාණය වීමත් සමග මෙරට ක්ෂේත්‍ර රැසකට සෘජු බලපෑම් එල්ල විය.

මෙවන් තත්ත්වයක් යටතේ භාණ්ඩ ආනයනය සීමා කීරිම හේතුවෙන් ඉදිකීරීම් ක්ෂේත්‍රය විශාල අර්බුදයකට මුහුණ දී තිබේ.

ඉදිකීරීම් ක්ෂේත්‍රය රැකියාවල නිරත වන පුද්ගලයින් රැසක් රැකියාව නොමැතිව ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇත.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආදායම 166,000 නම් බදු අනිවාර්යයි . . .

Sun Mar 31 , 2024
වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීම සඳහා පැවැති වාර්ෂික ආදායම රුපියල් මිලියන 80 සීමාව රුපියල් මිලියන 60ක් දක්වා අඩු කර තිබේ. මේ අනුව දිනකට රුපියල් එක්ලක්ෂ හැට හය දහසක් උපයන රටේ වෙළෙඳුන් විශාල පිරිසකට බදු ලිපිගොනු විවෘත කිරීමට සිදුවනු ඇත. දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැට් බදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x