විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩිකිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් ගණන විශාල ලෙස වැඩිවී ඇති බවට හෙළිවූ  නවතම දත්ත වාර්තා වලට අනුවයි. මෙලෙස සංක්‍රමණිකයින්ගේ පැමිණීම වැඩිවීම හේතුවෙන් එරට තුළ කුලි නිවාස වෙළෙඳපොල […]

ලොව විශාලතම බ්ලූබෙරි ගෙඩිය ඕස්ට්‍රේලියාවේ ගොවිපළකින් හමු වී තිබෙයි. මෙම බ්ලූබෙරි ගෙඩිය සෙන්ටිමීටර 4 කට ආසන්න පළලකින් යුක්ත වන අතර බර ග්‍රෑම් 20.4ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එමෙන්ම මෙය සාමාන්‍ය බ්ලූබෙරි ගෙඩියක් මෙන් 10 ගුණයකින් විශාල බවයි සඳහන් වෙයි. මේ වන විට මෙය අධිශීතකරණයක තැන්පත් කර ඇති […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර හමුවක් අද (09) පෙරවරුවේ සිදුවිය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය මෙන්ම ආර්ථික නවීකරණ සැලසුම් පිළිබඳ මෙහිදී ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ සක්‍රියව එක්වන ලෙස ද ඔවුන්ට ඇරයුම් කළේය. ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමට […]

ලොව පුරා බොහෝ දෙනෙක් බිත්තර තමාගේ ආහාරවේලට එකතු කරගන්න දැඩි කැමැත්තක් දක්වනවා. බිත්තර ඉතාමත් පෝෂ්‍යදායි මෙන්ම ප්‍රනීත ආහාරයක්. ඒ විතරක්ම නෙමෙයි වෙනත් ආහාරයකට වඩා ඉක්මනින් පිළියෙල කර ගත හැකි නිසා කාර්යබහුල කවුරුත් බිත්තර වැඩි වශයෙන් මිලදී ගන්නවා. නමුත් බිත්තර වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගත්ත ද ඒවා අසුරා තැබීමේ නිසි […]

ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් වන ෂෙමාරා වික්‍රමනායක තෙවැනි වතාවටත් නම් දරනු ලැබුවා. ඇය මැකෝරි සමූහ ව්‍යාපරයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන අතර මෙම වසරේ ඇය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 32.8 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 70 ක් පමණ) මුදලක වාර්ෂික වැටුප් […]

2025 වසරේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් කණ්ඩායම් අට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වීමත් සමගයි. ඒ අනුව ශූරයන්ගේ කුසලානය සඳහා සහභාගී වන රටවල් වන්නේ සත්කාරක පාකිස්තානය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය, එංගලන්තය හා බංග්ලාදේශයයි. මෙම තරගාවලිය පාකිස්තානය දී […]

උග්‍ර විෂ සහිත මත්ස්‍යයකු වන ගොන්මහා ( Strong Fish ) නැමැති මත්ස්‍යයා මේ දිනවල ගාල්ල කොටුවේ ප්‍රදීපාගාරය අසල මුහුදේ සැරිසරන නිසා ප්‍රදීපාගාරය ආසන්නයේ මුහුදේ නාන විට එම මත්ස්‍යයාගේ සිරුරේ ඇති උග්‍ර විෂ සහිත කටු ඇනීමෙන් වැළකීම සඳහා සෙරෙප්පු දෙකක් හෝ කිමිදෙන විට පළඳින වරල් පාවහන් දෙකක් පළඳින ලෙස රුහුණු වෛද්‍ය […]

සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ” එමු ” (Emu) පක්ෂීන් තිදෙනකු සහ “රින් ටේල් ලීමර්” (Ring-Tailed Lemur) වදුරන් සිව් දෙනෙකු 09/06 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබේ . මාස 04 ක් පමණ වයසැති මෙම “එමු” පක්ෂීන් ඕස්ට්‍රේලියාව නිජබිම කර ගත් පියාඹිය නොහැකි […]

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයක් කඩාකප්පල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් ඇති බව චෝදනා එල්ල වෙයි. ජාතික රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් නීතිඥ මනෝජ් ගමගේ කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ සංවිධාන කිහිපයක් විසින් මෙම ප්‍රසංගය පැවැත්වීමට ඉඩ නොදෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා ඇති බවයි. […]

ICC  විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පලමු ස්ථානයට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංග පත්ව තිබෙනවා. වනිදු මෙම ස්ථානයට පත්ව ඇත්තේ මෙතෙක් ICC හොඳම පන්දු යවන්නා ලෙස පත්ව සිටි ඇෆ්ගනිස්ථාන පාදඟ පන්දු යවන්නා වන රෂිඩ් ඛාන් දෙවන ස්ථානයට පත් කරමින් වීමද විශේෂත්වයක්. ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි 20 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.