වනිදු හසරංග පළමු තැනට . . .

ICC  විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පලමු ස්ථානයට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංග පත්ව තිබෙනවා. වනිදු මෙම ස්ථානයට පත්ව ඇත්තේ මෙතෙක් ICC හොඳම පන්දු යවන්නා ලෙස පත්ව සිටි ඇෆ්ගනිස්ථාන පාදඟ පන්දු යවන්නා වන රෂිඩ් ඛාන් දෙවන ස්ථානයට පත් කරමින් වීමද විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරග අවසන් වන විට වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියේ ද වනිදු හසරංගයි. ඒ කඩුලු 15ක් දවා ගනිමින්ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ධනුෂ්ක ගුණතිලක නිදහස් . . .

Wed Nov 9 , 2022
ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුවට අදාළ කරුණු ප්‍රසිද්ධ කිරීමට සිඩ්නි මහේස්ත්‍රාත්වරයා අද අවසර දුන්නා. ඒ අනුව අවසරයකින් තොරව ලිංගිකව එක්වීම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ධනිෂ්ක ගුණතිලක, අද (09) වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටි‍යා. මෙහිදී ධනුෂ්කට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x