නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරමින් රේගුව වෙත තීරු බදු නොගෙවා , කටුනායක ගුවන් තොටුපොළෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත” ( Green Channel) ඔස්සේ  පිට කර ගෙන යමින් තිබූ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්පැන් බෝතල් සහ දුම්වැටි තොගයක් සමග ඒවා රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනකු ද ඊයේ […]

  කූඨ ලෙස ඉතාලි සහ ජර්මන් ගුවන් ගමන් බලපත්‍ර සකස් කිරීමට යොදා ගන්නා ලිපි ලේඛන තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. මොහු ගුවන් යානා ප්‍රවේශ පත්‍ර අලෙවි […]

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මිනීමැරුම් කීපයක්  සදහා චෝදනා ලබා සිටින අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක නොහොත් “මන්නා රමේෂ් ” නැමැති අය අද (07 ) දින අලුයම ඩුබායි සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණියහ . 32 හැවිරිදි වියේ පසුවන මන්නා […]

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වන අවස්ථාවේදී (on arrival) වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වී.එෆ්.එස්. ග්ලෝබල් සමාගම වෙත ලබා දී ඇත්තේ, කැබිනට් තීරණයක් අනුව බව රජය පවසයි. කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටියේ මැයි 01 වන දා සවස ඇති වූ ගැටලු සහගත තත්ත්වය පිළිබඳව ඊයේ (මැයි 2) රජයේ […]

රජය විසින් සංවිධානය කර පවත්වනු ලබන ජාතික මැයි රැළියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිසක් අද (30 ) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . විජේ බාලක්‍රිශ්ණන් , රම්‍යා නාගර්කෝවිල් , ඩැනියෙල් ජෙයරාම් සහ රෙෂ්මා සුන්දරම් එසේ පැමිණි  ගායන ශිල්පීන් පිරිස […]

  කටුනායක ගුවන් තොටුපොළ තුළ බැංකු ස්ථාපිත ප්‍රදේශයට පිවිස, මුදල් මාරු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිට ගුවන් මගීන්ගේ ගමන් මලු සොරා ගන්නා යුවළක් ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනා කැළණිය , දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පිරිමි පුද්ගලයා 36 හැවිරිදි වේ. කාන්තාව 35 හැවිරිදිය. මෙහි […]

රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 75 ක් පමණ ගිල දමා පැමිණි විදේශීය  කාන්තාවක් පසුගිය (12) වැනිදා පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . ඇය 38 හැවිරිදි මැඩගස්කර් ජාතික කාන්තාවකි . ඇය මුලින්ම ඉතියෝපියාවේ […]

කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව , මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07 ක් අද (27 ) සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක පැවසුවාය. මෙම ගුවන් යානා අතරින් 06 ක් ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා වීම […]

ජෝර්දානයේ පවත්වා ගෙන යමින් තිබූ තිබූ ඇගලුම් කර්මාන්තශාලා දෙකක ආයෝජකයන් එහි සේවය කළ සේවකයින්ට නොදන්වා අතුරුදහන් වීම නිසා වසා දැමීමට ලක් වී තිබූ එම කම්හල් වල  අසරණ වී සිටි සේවක සේවිකාවන් 66 දෙනෙකු අද (09) අලුයම තමන්ට හිමි සියලුම වරප්‍රසාද ලබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. ජෝර්දානයේ අසිල් […]

හත්වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (පෙබ. 8) අලුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. මෙම සමුළුව හෙට (පෙබ. 9) සිට අනිද්දා (පෙබ. 10) දක්වා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වීමට නියමිත ය. ඉන්දීය පදනම සහ ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනාව අනුව ජනාධිපතිවරයා එසේ පිටත්ව ගොස් ඇත. ජනාධිපතිවරයා සමග දූත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.