දරුවන්ගේ ත්‍රිපෝෂ සෑදීම සඳහා බඩඉරිගුවල අඩංගු වියයුතු ඇෆලටොක්සින් පිළිබද ප්‍රතිශතය සංශෝධනය කරමින් අමාත්‍ය මණ්ඩලය ලබාදුන් තීන්දුව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය මෙතෙක් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට නිර්දේශ ලබා නොදීම නිසා ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරිමට නොහැකි වී ඇති බව වාර්තා වේ. මෙම ඇෆලටොක්සින් ප්‍රතිශතය පිළිබඳව පැන නැගුනු ගැටළු හේතුවෙන් පසුගිය වසර දෙකක පමණ කාලයක […]

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් ගැබිනි මවුවරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ විටමින් වර්ගවල උග්‍ර හිඟයක් පවතින බවට මව්වරුන් චෝදනා කරති. තමන්ට මාස කිහිපයක් තිස්සේ කැල්සියම් පෙති සහ වර්ග නොලැබුණු බව ඔවුහු පවසති. මේ හේතුවෙන් විටමින් කැල්සියම් මෙන්න ඖෂධ වර්ග තමන්ට පිටතින් මිලදී ගැනීමට සිදුවන බවත් මව්වරුන් සඳහන් කරති. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.