ගැබිනි මවුවරුන්ට දෙන බෙහෙත්වල හිඟයක් . . .

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් ගැබිනි මවුවරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ විටමින් වර්ගවල උග්‍ර හිඟයක් පවතින බවට මව්වරුන් චෝදනා කරති.

තමන්ට මාස කිහිපයක් තිස්සේ කැල්සියම් පෙති සහ වර්ග නොලැබුණු බව ඔවුහු පවසති.

මේ හේතුවෙන් විටමින් කැල්සියම් මෙන්න ඖෂධ වර්ග තමන්ට පිටතින් මිලදී ගැනීමට සිදුවන බවත් මව්වරුන් සඳහන් කරති.

මෙයට අමතරව ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා දැරියන්ට ලබාදෙන එච්.පී.වී එන්නත වසරක් තිස්සේ නොමැති බවත් ඔවුහු සඳහන් කරති.

  • නිමල කොඩිතුවක්කු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විශාල පිරිසක් අවාරයේ ශ‍්‍රීපාද වන්දනාවේ . . .

Tue Nov 28 , 2023
අවාර ශ්‍රිපාද වන්දනා සමයේ අවසන් පුන් පොහොය වන ඉල් පුන් පොහෝය දිනයේ cවන්දනා කිරිමට විශාල පිරිසක් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ පැමිනි බව නල්ලතන්නිය පොලිසිය පවසයි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වීරසේකර පවසන ලද්දේ මේ වන විට ශ්‍රිපාද අවාර සමය වුවත් මෙම පොහෝ දිනයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x